රෝම 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 විඳදරාගනිමින් යහපත් දේවල් කරන අයට හිමි වන්නේ සදාකාල ජීවනයයි. එවැනි අය මහත් උත්සාහයක් දරන්නේ ස්වර්ගීය තේජසත් ගෞරවයත් සමඟ විනාශ කළ නොහැකි ජීවිතයක්+ අත් කරගැනීමටයි.
7 විඳදරාගනිමින් යහපත් දේවල් කරන අයට හිමි වන්නේ සදාකාල ජීවනයයි. එවැනි අය මහත් උත්සාහයක් දරන්නේ ස්වර්ගීය තේජසත් ගෞරවයත් සමඟ විනාශ කළ නොහැකි ජීවිතයක්+ අත් කරගැනීමටයි.