රෝම 8:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එමෙන්ම යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ තැනැත්තාගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වෙනවා නම් ක්‍රිස්තුස් යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ ඒ තැනැත්තා+ ඔබේ මැරෙනසුලු ශරීරද ජීවත් කරවයි.+ ඔහු එසේ කරන්නේ ඔබ තුළ ක්‍රියාත්මක වන ඔහුගේ බලය මාර්ගයෙනි. 2 කොරින්ති 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඇත්තෙන්ම මේ කූඩාරමෙහි සිටින අප කනස්සල්ලට පත් වී කෙඳිරිගාමින් සිටින්නේ මේ කූඩාරම ඇඳුමක් ඉවත දමන්නා සේ අහක දැමීමට අපට අවශ්‍ය නිසා නොවේ. ඒ වෙනුවට අපගේ මහත් ආශාව නම් ස්වර්ගික දේ ලබාගැනීමය.+ එසේ මිය යනසුලු දේ වෙනුවට අපට ජීවනය හිමි වනු ඇත.+
11 එමෙන්ම යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ තැනැත්තාගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වෙනවා නම් ක්‍රිස්තුස් යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ ඒ තැනැත්තා+ ඔබේ මැරෙනසුලු ශරීරද ජීවත් කරවයි.+ ඔහු එසේ කරන්නේ ඔබ තුළ ක්‍රියාත්මක වන ඔහුගේ බලය මාර්ගයෙනි.
4 ඇත්තෙන්ම මේ කූඩාරමෙහි සිටින අප කනස්සල්ලට පත් වී කෙඳිරිගාමින් සිටින්නේ මේ කූඩාරම ඇඳුමක් ඉවත දමන්නා සේ අහක දැමීමට අපට අවශ්‍ය නිසා නොවේ. ඒ වෙනුවට අපගේ මහත් ආශාව නම් ස්වර්ගික දේ ලබාගැනීමය.+ එසේ මිය යනසුලු දේ වෙනුවට අපට ජීවනය හිමි වනු ඇත.+