ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ෆිලිප්පි 2:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 එහෙයින් ඔබ සාමාන්‍යයෙන් ස්වාමීන්ගේ අනුගාමිකයන්ව සාදරයෙන් පිළිගන්නා ආකාරයට ඔහුවත් සාදරයෙන් පිළිගන්න.+ එවැනි පුරුෂයන්ට නිසි ගෞරවය දක්වන්න.+

  • 1 තෙසලෝනික 5:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 සහෝදරයෙනි, ඔබ අතරෙහි වෙහෙසී වැඩ කරන, ස්වාමීන් වෙනුවෙන් ඔබ අතරෙහි පෙරමුණ ගෙන කටයුතු කරන,+ ඔබට උපදෙස් හා අවවාද ලබා දෙන අයව සුළු කොට නොතකන්න කියා ඔබෙන් ඉල්ලා සිටිමු.

  • 1 තිමෝති 5:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 සභා වැඩකටයුතුවලදී හොඳින් පෙරමුණ ගෙන ක්‍රියා කරන වැඩිමහල්ලන්,+ විශේෂයෙන්ම දෙවි පවසන දේවල් ගැන කතා කිරීමටත් ඉගැන්වීමටත් මහත් වෙහෙසක් දරන+ වැඩිමහල්ලන් වැඩි ගෞරවයක් ලැබීමට සුදුස්සන් බව සැලකිල්ලට ගන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න