එෆීස 6:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මා ඔහුව ඔබ වෙතට එවන්නේ ඔබට අප ගැන තොරතුරු ලබා දී ඔබේ සිතට සහනයක් ලබා දීමේ අරමුණෙනි.+ 1 තෙසලෝනික 4:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එහෙයින් මේ වදන්වලින් එකිනෙකාව සනසවන්න.