රෝම 8:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අප දරුවන් නම් අපි උරුමක්කාරයෝද වන්නෙමු. එනම් දෙවිගෙන් උරුමයක් ලබන අය වන්නෙමු. ඒ අනුව ක්‍රිස්තුස් සමඟ එකම උරුමයට හිමිකම් කියන්න+ අපට හැකි වේ. ඒ සඳහා අප ඔහු මෙන් දුක් විඳිය යුතුයි.+ එසේ කළොත් ඔහු සමඟ අපටද ස්වර්ගීය තේජස හිමි වනු ඇත.+ 1 පේතෘස් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබ කරන යහපත් දේවල් නිසා ඔබට දුක් විඳීමට සිදු වීම දෙවිගේ කැමැත්ත නම් එය දරාගෙන සිටින්න.+ මන්ද නපුරු දේවල් කර දුක් විඳිනවාට වඩා එය හොඳය.+ 1 පේතෘස් 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් ඔහු ක්‍රිස්තියානියෙකු වන නිසා දුක් විඳියි නම්+ ලැජ්ජාවට පත් වන්න ඔහුට අවශ්‍ය නැත.+ ඒ වෙනුවට එම නාමය දරමින් ඔහුට දිගටම දෙවිට ගෞරවය ගෙන දිය හැක.
17 අප දරුවන් නම් අපි උරුමක්කාරයෝද වන්නෙමු. එනම් දෙවිගෙන් උරුමයක් ලබන අය වන්නෙමු. ඒ අනුව ක්‍රිස්තුස් සමඟ එකම උරුමයට හිමිකම් කියන්න+ අපට හැකි වේ. ඒ සඳහා අප ඔහු මෙන් දුක් විඳිය යුතුයි.+ එසේ කළොත් ඔහු සමඟ අපටද ස්වර්ගීය තේජස හිමි වනු ඇත.+
17 ඔබ කරන යහපත් දේවල් නිසා ඔබට දුක් විඳීමට සිදු වීම දෙවිගේ කැමැත්ත නම් එය දරාගෙන සිටින්න.+ මන්ද නපුරු දේවල් කර දුක් විඳිනවාට වඩා එය හොඳය.+
16 නමුත් ඔහු ක්‍රිස්තියානියෙකු වන නිසා දුක් විඳියි නම්+ ලැජ්ජාවට පත් වන්න ඔහුට අවශ්‍ය නැත.+ ඒ වෙනුවට එම නාමය දරමින් ඔහුට දිගටම දෙවිට ගෞරවය ගෙන දිය හැක.