යෙසායා 60:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පොළොව අඳුරෙන්+ වැසී යයි. ඝන අන්ධකාරය ලෝවැසියන්ව වෙළාගනියි. එහෙත් ඔබ මත යෙහෝවා දෙවිගේ ආලෝකය බැබළෙයි. ඔහුගේ තේජසද ඔබෙන් දිස් වෙයි.+ යොහන් 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යේසුස් නැවතත් ඔවුන්ට මෙසේ පැවසුවේය. “ලෝකයේ ආලෝකය මමයි.+ මාව අනුගමනය කරන තැනැත්තාට අන්ධකාරයේ ගමන් කරන්න සිදු වන්නේ නැහැ.+ මන්ද ඔහුට ජීවනයට මඟ පෙන්වන ආලෝකය ලැබෙයි.”
2 පොළොව අඳුරෙන්+ වැසී යයි. ඝන අන්ධකාරය ලෝවැසියන්ව වෙළාගනියි. එහෙත් ඔබ මත යෙහෝවා දෙවිගේ ආලෝකය බැබළෙයි. ඔහුගේ තේජසද ඔබෙන් දිස් වෙයි.+
12 යේසුස් නැවතත් ඔවුන්ට මෙසේ පැවසුවේය. “ලෝකයේ ආලෝකය මමයි.+ මාව අනුගමනය කරන තැනැත්තාට අන්ධකාරයේ ගමන් කරන්න සිදු වන්නේ නැහැ.+ මන්ද ඔහුට ජීවනයට මඟ පෙන්වන ආලෝකය ලැබෙයි.”