රෝම 8:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 මන්ද මට එක දෙයක් ගැන සම්පූර්ණ විශ්වාසයක් ඇත. එනම් මරණයටවත් මේ ජීවිතයටවත්+ දේවදූතයන්ටවත්+ ආණ්ඩුවලටවත්+ දැන් සිදු වන දේවලටවත් ඉදිරියේදී සිදු වීමට තිබෙන දේවලටවත් කුමන බලවේගයකටවත්,+ ෆිලිප්පි 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එමගින් ක්‍රිස්තුස්ව දැන හඳුනා ගෙන ඔහුගේ නැවත නැඟිටීම කොතරම් බලවත් දෙයක්ද+ කියා තේරුම්ගැනීමට හැකි වන අතර ඔහු මෙන් දුක් විඳිනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද+ කියා තේරුම්ගැනීමටත් හැකි වේ. එහෙයින් ඔහු අද්දැක්කා හා සමාන මරණයක් අද්දැකීමට මම සතුටු වන්නෙමි.+ 1 පේතෘස් 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ වෙනුවට ඔබ ක්‍රිස්තුස් මෙන් දුක් විඳින නිසා+ දිගටම ප්‍රීතියෙන් සිටින්න.+ එවිට ඔහු මහත් තේජසකින් එළිදරව් වන+ විට ඉමහත් ප්‍රීතියකින් ඉපිල යෑමට ඔබට අවස්ථාව ලැබේ.
38 මන්ද මට එක දෙයක් ගැන සම්පූර්ණ විශ්වාසයක් ඇත. එනම් මරණයටවත් මේ ජීවිතයටවත්+ දේවදූතයන්ටවත්+ ආණ්ඩුවලටවත්+ දැන් සිදු වන දේවලටවත් ඉදිරියේදී සිදු වීමට තිබෙන දේවලටවත් කුමන බලවේගයකටවත්,+
10 එමගින් ක්‍රිස්තුස්ව දැන හඳුනා ගෙන ඔහුගේ නැවත නැඟිටීම කොතරම් බලවත් දෙයක්ද+ කියා තේරුම්ගැනීමට හැකි වන අතර ඔහු මෙන් දුක් විඳිනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද+ කියා තේරුම්ගැනීමටත් හැකි වේ. එහෙයින් ඔහු අද්දැක්කා හා සමාන මරණයක් අද්දැකීමට මම සතුටු වන්නෙමි.+
13 ඒ වෙනුවට ඔබ ක්‍රිස්තුස් මෙන් දුක් විඳින නිසා+ දිගටම ප්‍රීතියෙන් සිටින්න.+ එවිට ඔහු මහත් තේජසකින් එළිදරව් වන+ විට ඉමහත් ප්‍රීතියකින් ඉපිල යෑමට ඔබට අවස්ථාව ලැබේ.