ක්‍රියා 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පේතෘස් සහ යොහන් නිර්භීත ලෙස කතා කරනවා දුටු ඔවුහු පුදුම වූහ. ඊට හේතුව ඔවුන් දෙදෙනා වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ, සාමාන්‍ය මිනිසුන්+ බව ඔවුන් දැන සිටීමය. එහෙයින් ඒ මිනිසුන් දෙදෙනා යේසුස් සමඟ ඇසුරු කළ අය බව ඔවුන්ට අවබෝධ විය.+
13 පේතෘස් සහ යොහන් නිර්භීත ලෙස කතා කරනවා දුටු ඔවුහු පුදුම වූහ. ඊට හේතුව ඔවුන් දෙදෙනා වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ, සාමාන්‍ය මිනිසුන්+ බව ඔවුන් දැන සිටීමය. එහෙයින් ඒ මිනිසුන් දෙදෙනා යේසුස් සමඟ ඇසුරු කළ අය බව ඔවුන්ට අවබෝධ විය.+