දේශනාකාරයා 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද ඒ කාලයේදී නිවසේ+ මුරකරුවෝ වෙවුලති. ශක්තිමත් පුරුෂයෝ කෙළින් සිටගන්න බැරි තරමටම දුර්වල වෙති.+ අඹරන ස්ත්‍රීන්ගේ+ ගණන අඩු වී ඇති නිසා වැඩ නවතිනු ඇත. ජනේලයෙන්+ එබිකම් කරන කාන්තාවන්ගේ පෙනීමද දුර්වල වෙයි. 2 කොරින්ති 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අප සතු ඒ වස්තුව+ අප දරන්නේ මැටි+ භාජනවලය.+ එයින් පැහැදිලි වන්නේ අප සතු බලය+ අපගේම ශක්තියෙන් උපදවාගත් දෙයක් නොව+ දෙවිගෙන් ලද+ සාමාන්‍යය ඉක්මවූ බලයක් වන බවය.
3 මන්ද ඒ කාලයේදී නිවසේ+ මුරකරුවෝ වෙවුලති. ශක්තිමත් පුරුෂයෝ කෙළින් සිටගන්න බැරි තරමටම දුර්වල වෙති.+ අඹරන ස්ත්‍රීන්ගේ+ ගණන අඩු වී ඇති නිසා වැඩ නවතිනු ඇත. ජනේලයෙන්+ එබිකම් කරන කාන්තාවන්ගේ පෙනීමද දුර්වල වෙයි.
7 අප සතු ඒ වස්තුව+ අප දරන්නේ මැටි+ භාජනවලය.+ එයින් පැහැදිලි වන්නේ අප සතු බලය+ අපගේම ශක්තියෙන් උපදවාගත් දෙයක් නොව+ දෙවිගෙන් ලද+ සාමාන්‍යය ඉක්මවූ බලයක් වන බවය.