2 පේතෘස් 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මන්ද අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මට දැනුම් දුන් ලෙස+ වැඩි කලක් යෑමට මත්තෙන් මටත් මේ ශරීරයෙන්* සමුගැනීමට සිදු වන බව දනිමි.+
14 මන්ද අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මට දැනුම් දුන් ලෙස+ වැඩි කලක් යෑමට මත්තෙන් මටත් මේ ශරීරයෙන්* සමුගැනීමට සිදු වන බව දනිමි.+