කොලොස්සි 3:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මන්ද ඔබට උරුම වන දේ ලැබෙන්නේ+ යෙහෝවා දෙවිගෙන්+ බව ඔබ දන්නහුය. ස්වාමීන් වන ක්‍රිස්තුස් වෙනුවෙන් වෙහෙස මහන්සි වී සේවය කරන්න.+ එළිදරව් 22:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “‘බලන්න! මම ඉක්මනින් ඇවිත්+ එකිනෙකාට තම තමාගේ ක්‍රියාවලට අනුව+ ආශීර්වාද හෝ දඬුවම් දෙන්නෙමි.+
24 මන්ද ඔබට උරුම වන දේ ලැබෙන්නේ+ යෙහෝවා දෙවිගෙන්+ බව ඔබ දන්නහුය. ස්වාමීන් වන ක්‍රිස්තුස් වෙනුවෙන් වෙහෙස මහන්සි වී සේවය කරන්න.+