ක්‍රියා 20:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 කොහොමවුණත් මට වැදගත් වන්නේ මගේ ජීවිතය නොවෙයි.+ මගේ එකම ආශාව නම් අවසානය දක්වා මා යා යුතු ගමනත් ස්වාමීන් වන යේසුස්ගෙන් මට ලැබුණු+ පැවරුමත්+ සාර්ථකව නිම කිරීමයි.+ ඒ පැවරුම නම් දෙවිගේ මහත් කරුණාව පිළිබඳ ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දීමයි.+
24 කොහොමවුණත් මට වැදගත් වන්නේ මගේ ජීවිතය නොවෙයි.+ මගේ එකම ආශාව නම් අවසානය දක්වා මා යා යුතු ගමනත් ස්වාමීන් වන යේසුස්ගෙන් මට ලැබුණු+ පැවරුමත්+ සාර්ථකව නිම කිරීමයි.+ ඒ පැවරුම නම් දෙවිගේ මහත් කරුණාව පිළිබඳ ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දීමයි.+