මතෙව් 28:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මා ඔබට අණ කළ සෑම දෙයක්ම+ පිළිපදින්න+ ඔවුන්ට උගන්වන්න.+ මෙයද මතක තබාගන්න. මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම+ ඔබ සමඟ සැමදා සිටිනවා.”+ 2 කොරින්ති 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එහෙයින් අපි+ ක්‍රිස්තුස් වෙනුවෙන්+ තානාපතීන් ලෙස+ ක්‍රියා කරමින් සිටින්නෙමු. ක්‍රිස්තුස් වෙනුවෙන් එසේ පෙනී සිටින අය ලෙස අප සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ,+ “දෙවි සමඟ සමාදාන වන්න” කියාය. දෙවි එම ඉල්ලීම අප මාර්ගයෙන් කරන බව+ සැලකිල්ලට ගන්න.
20 මා ඔබට අණ කළ සෑම දෙයක්ම+ පිළිපදින්න+ ඔවුන්ට උගන්වන්න.+ මෙයද මතක තබාගන්න. මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම+ ඔබ සමඟ සැමදා සිටිනවා.”+
20 එහෙයින් අපි+ ක්‍රිස්තුස් වෙනුවෙන්+ තානාපතීන් ලෙස+ ක්‍රියා කරමින් සිටින්නෙමු. ක්‍රිස්තුස් වෙනුවෙන් එසේ පෙනී සිටින අය ලෙස අප සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ,+ “දෙවි සමඟ සමාදාන වන්න” කියාය. දෙවි එම ඉල්ලීම අප මාර්ගයෙන් කරන බව+ සැලකිල්ලට ගන්න.