රෝම 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එමෙන්ම දෙවි මෙතරම් කාලයක් ඉවසා සිටීමත්+ මෙතරම් කරුණාවක්+ හා බොහෝ ඉවසිලිවන්තකමක් දැක්වීමත්+ ඔබ සුළුවට තකන්නේ ඇයි? දෙවි මෙතරම් කරුණාවක් දක්වන්නේ ඔබට පසුතැවිලි වෙන්න උපකාර කිරීමට බව+ ඔබ නොදන්නා නිසාද? හෙබ්‍රෙව් 12:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එලෙසම ඉතා සෝදිසියෙන් සිට දෙවිගේ මහත් කරුණාව+ කිසි කෙනෙකුටවත් අහිමි වීමට ඉඩ නොදෙන්න. එසේ සිටිය යුත්තේ යම් විෂ සහිත මුලක්+ ඔබ අතරින් හට නොගැනීම සඳහාය. මන්ද එවැන්නක් හටගත්තොත් එයින් බොහෝ ගැටලු ඇති වන අතර එමගින් බොහෝදෙනෙකු අපවිත්‍ර වනු ඇත.+
4 එමෙන්ම දෙවි මෙතරම් කාලයක් ඉවසා සිටීමත්+ මෙතරම් කරුණාවක්+ හා බොහෝ ඉවසිලිවන්තකමක් දැක්වීමත්+ ඔබ සුළුවට තකන්නේ ඇයි? දෙවි මෙතරම් කරුණාවක් දක්වන්නේ ඔබට පසුතැවිලි වෙන්න උපකාර කිරීමට බව+ ඔබ නොදන්නා නිසාද?
15 එලෙසම ඉතා සෝදිසියෙන් සිට දෙවිගේ මහත් කරුණාව+ කිසි කෙනෙකුටවත් අහිමි වීමට ඉඩ නොදෙන්න. එසේ සිටිය යුත්තේ යම් විෂ සහිත මුලක්+ ඔබ අතරින් හට නොගැනීම සඳහාය. මන්ද එවැන්නක් හටගත්තොත් එයින් බොහෝ ගැටලු ඇති වන අතර එමගින් බොහෝදෙනෙකු අපවිත්‍ර වනු ඇත.+