2 කොරින්ති 11:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මීට අමතරව මම බොහෝ වෙහෙස මහන්සියෙන්ද නිතර නිදි මැරීමෙන්ද+ කුසට හරි හැටි අහරක් නොමැතිවද පිපාසයෙන්ද+ බොහෝ අවස්ථාවලදී කෑම ගැනීමට නොහැකි තත්වයක සිටිමින්ද+ අධික ශීතලෙන්ද ඇඟට හරි හැටි වස්ත්‍රයක් නොමැතිවද සිටියෙමි.
27 මීට අමතරව මම බොහෝ වෙහෙස මහන්සියෙන්ද නිතර නිදි මැරීමෙන්ද+ කුසට හරි හැටි අහරක් නොමැතිවද පිපාසයෙන්ද+ බොහෝ අවස්ථාවලදී කෑම ගැනීමට නොහැකි තත්වයක සිටිමින්ද+ අධික ශීතලෙන්ද ඇඟට හරි හැටි වස්ත්‍රයක් නොමැතිවද සිටියෙමි.