ගීතාවලිය 118:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා දෙවි මට තදින් තරවටු කළත්+මට මැරෙන්න ඔහු ඉඩ නොදුන්නේය.+ හෙබ්‍රෙව් 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මන්ද යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන අයට හික්මවීම් ලබා දෙන්නේය. ඇත්තෙන්ම තම පුත්‍රයෙකු ලෙස පිළිගන්නා සෑම කෙනෙකුට ඔහු දඬුවම් කරන්නේය.”*+
6 මන්ද යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන අයට හික්මවීම් ලබා දෙන්නේය. ඇත්තෙන්ම තම පුත්‍රයෙකු ලෙස පිළිගන්නා සෑම කෙනෙකුට ඔහු දඬුවම් කරන්නේය.”*+