නික්මයාම 29:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 මම මගේ ශුද්ධ කූඩාරම ඊශ්‍රායෙල් ජනයාගේ කඳවුර මැද පිහිටුවන්නෙමි. මම ඔවුන්ගේ දෙවි වන්නෙමි.+ ලෙවී කතාව 26:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මම සැබවින්ම මාගේ ශුද්ධ කූඩාරම ඔබ අතරේ පිහිටුවන්නෙමි.+ මම ඔබට ද්වේෂ නොකරන්නෙමි.+