ලෙවී කතාව 26:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මම ඔබ සමඟ සිට ඔබේ දෙවි වන්නෙමි.+ ඔබද මගේ සෙනඟ වන්නහුය.+ එසකියෙල් 37:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මාගේ කූඩාරමද ඔවුන් අතරෙහි පිහිටුවන්නෙමි.+ මම ඔවුන්ගේ දෙවි වන්නෙමි. ඔවුහුද මාගේ සෙනඟ වන්නෝය.+ සෙකරියා 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුන්ව යෙරුසලමට ගෙනැවිත් එහි පදිංචි කරවන්නෙමි.+ විශ්වාසවන්තව හා ධර්මිෂ්ඨ ලෙස කටයුතු කරන මම ඔවුන්ගේ දෙවි වන්නෙමි.+ ඔවුහු මාගේ සෙනඟ වන්නෝය.”+
8 ඔවුන්ව යෙරුසලමට ගෙනැවිත් එහි පදිංචි කරවන්නෙමි.+ විශ්වාසවන්තව හා ධර්මිෂ්ඨ ලෙස කටයුතු කරන මම ඔවුන්ගේ දෙවි වන්නෙමි.+ ඔවුහු මාගේ සෙනඟ වන්නෝය.”+