ෆිලිප්පි 2:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 නමුත් මගේ සහෝදරයා හා හවුල් සේවක+ මෙන්ම මගේ සෙසු හේවායෙකු+ වන එපෆ්‍රොදිතස්ව+ දැන් ඔබ වෙතට එවීම සුදුසුයි කියා මට සිතේ. ඔබ ඔහුව මා වෙතට එවා තිබුණේ මට උපකාර කිරීම සඳහාය.
25 නමුත් මගේ සහෝදරයා හා හවුල් සේවක+ මෙන්ම මගේ සෙසු හේවායෙකු+ වන එපෆ්‍රොදිතස්ව+ දැන් ඔබ වෙතට එවීම සුදුසුයි කියා මට සිතේ. ඔබ ඔහුව මා වෙතට එවා තිබුණේ මට උපකාර කිරීම සඳහාය.