ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 17:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 පාවුල්ව ඇරලීමට ගිය අය ඇතන්ස් දක්වාම ඔහු සමඟ ගියෝය. ඔවුන් ආපසු ඒමට පෙර පාවුල් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් තමා වෙතට සීලස්ව හා තිමෝතිව+ එවන ලෙසය. ඉන්පසු ඔවුහු නැවත ආවෝය.

  • රෝම 15:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 මා අදහස් කරන්නේ ස්පාඤ්ඤය බලා යන ගමනේදී+ ඇවිත් ඔබව හමු වීමටය. මා ඔබ සමඟ සතුටින් යම් කාලයක් ගත කර නැවත යන විට ඔබ යම් දුරක් මාව ඇරලවීමට+ පැමිණෙයි කියා බලාපොරොත්තු වෙමි.

  • 1 කොරින්ති 16:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මා අදහස් කරන්නේ ඔබ සමඟ යම් කාලයක් නැවතී සිටීමටය. සමහරවිට ශීත කාලය අවසන් වන තුරු ඔබ සමඟ සිටීමට මට හැකි වේ. මා පිටත්ව යන විට මාව ඇරලවීමට+ යම් දුරක් මා සමඟ පැමිණීමට ඔබටත් පුළුවන.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න