2 කොරින්ති 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අප වෙනුවෙන් දෙවිට කන්නලව් කිරීමෙන් අපට උපකාර කරන්න ඔබටත් හැකිය.+ බොහෝදෙනෙකු දෙවිට මහත් ඕනෑකමින් එසේ යාච්ඤා කරන නිසා අපට දෙවිගේ කරුණාව ලැබී ඇත.+ එමනිසා අප වෙනුවෙන් කළ දේ ගැන දෙවිට ස්තුති කරන්න සියලුදෙනාටම හැකි වේ.+ 2 කොරින්ති 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අප සෑම දෙයකටම මුහුණ දුන්නේ ඔබ නිසාය.+ එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝදෙනෙකු දෙවිට ස්තුති කිරීම නිසා දෙවිගේ අතිමහත් කරුණාව තව තවත් වැඩියෙන් ප්‍රකාශ වේ. එයින් දෙවිට ප්‍රශංසාව සහ ගෞරවය හිමි වේ.+
11 අප වෙනුවෙන් දෙවිට කන්නලව් කිරීමෙන් අපට උපකාර කරන්න ඔබටත් හැකිය.+ බොහෝදෙනෙකු දෙවිට මහත් ඕනෑකමින් එසේ යාච්ඤා කරන නිසා අපට දෙවිගේ කරුණාව ලැබී ඇත.+ එමනිසා අප වෙනුවෙන් කළ දේ ගැන දෙවිට ස්තුති කරන්න සියලුදෙනාටම හැකි වේ.+
15 අප සෑම දෙයකටම මුහුණ දුන්නේ ඔබ නිසාය.+ එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝදෙනෙකු දෙවිට ස්තුති කිරීම නිසා දෙවිගේ අතිමහත් කරුණාව තව තවත් වැඩියෙන් ප්‍රකාශ වේ. එයින් දෙවිට ප්‍රශංසාව සහ ගෞරවය හිමි වේ.+