ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 8:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මන්ද දෙවිගේ බලයේ උපකාරයෙන් ඔබේ වැරදි ක්‍රියාවන් නසා දැමුවොත් ඔබ ජීවමාන වනු ඇත.+ නමුත් ඔබ ඔබේ වැරදි ආශාවන්ට යටත් වී ජීවත් වුණොත් ඔබට නිසැකවම හිමි වන්නේ මරණයයි.+

  • එෆීස 6:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මන්ද අපට තිබෙන පොරබැදීම+ ඇට මස් ලේ නහර සහිත මිනිසුන්ට විරුද්ධව තිබෙන පොරබැදීමක් නොවේ. ඒ වෙනුවට අපට පොරබැදීමට සිදු වී තිබෙන්නේ මේ අන්ධකාර ලෝකයට අයත් පාලන ක්‍රම,+ බලධාරීන්+ සහ ලෝක පාලකයන්ට+ විරුද්ධවය. එනම් ස්වර්ගීය ස්ථානවල සිටින භූත+ සේනාවන්ට විරුද්ධවය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න