1 යොහන් 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අපි දෙවිගේ මඟ පෙන්වීමට යටත්ව සිටිමු.+ දෙවි පිළිබඳ දැනුම ලබන තැනැත්තා අපට සවන් දෙයි.+ දෙවිගේ මඟ පෙන්වීමට යටත් නොවී සිටින තැනැත්තා අපට සවන් දෙන්නේ නැත.+ සැබෑ වන්නේ කවර පණිවිඩයද කියාත් බොරු වන්නේ කවර පණිවිඩයද කියාත් අප හඳුනාගන්නේ එලෙසය.+
6 අපි දෙවිගේ මඟ පෙන්වීමට යටත්ව සිටිමු.+ දෙවි පිළිබඳ දැනුම ලබන තැනැත්තා අපට සවන් දෙයි.+ දෙවිගේ මඟ පෙන්වීමට යටත් නොවී සිටින තැනැත්තා අපට සවන් දෙන්නේ නැත.+ සැබෑ වන්නේ කවර පණිවිඩයද කියාත් බොරු වන්නේ කවර පණිවිඩයද කියාත් අප හඳුනාගන්නේ එලෙසය.+