2 කොරින්ති 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පාවුල් වන මා ඔබ සමඟ සිටින විට බියගුල්ලෙකු ලෙසත්+ ඔබ සමඟ නොසිටින විට නිර්භීතව කතා කරන කෙනෙකු ලෙසත්+ ඔබ සිතන බව මම දනිමි. නමුත් ක්‍රිස්තුස්ගේ මෘදුකම+ සහ කරුණාවන්තකම+ පදනම් කරගෙන ඔබෙන් ඉල්ලීමක් කිරීමට මා කැමතිය. ගලාති 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මා පළමු වරට ඔබට ශුභාරංචිය ප්‍රකාශ කළ අවස්ථාව ඔබට මතක ඇති. ඒ මා අසනීප වී සිටි අවස්ථාවකදීය.+
10 පාවුල් වන මා ඔබ සමඟ සිටින විට බියගුල්ලෙකු ලෙසත්+ ඔබ සමඟ නොසිටින විට නිර්භීතව කතා කරන කෙනෙකු ලෙසත්+ ඔබ සිතන බව මම දනිමි. නමුත් ක්‍රිස්තුස්ගේ මෘදුකම+ සහ කරුණාවන්තකම+ පදනම් කරගෙන ඔබෙන් ඉල්ලීමක් කිරීමට මා කැමතිය.