1 කොරින්ති 9:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මා කැමති දේ කිරීමට මට නිදහසක් තිබෙනවා නොවේද?+ මා ස්වාමීන්ගේ නියෝජිතයෙක්* නොවේද?+ මා අපගේ ස්වාමීන් වන යේසුස්ව දුටු කෙනෙක් නොවේද?+ ස්වාමීන් වෙනුවෙන් මා කළ සේවයේ ප්‍රතිඵලය ඔබ නොවේද?
9 මා කැමති දේ කිරීමට මට නිදහසක් තිබෙනවා නොවේද?+ මා ස්වාමීන්ගේ නියෝජිතයෙක්* නොවේද?+ මා අපගේ ස්වාමීන් වන යේසුස්ව දුටු කෙනෙක් නොවේද?+ ස්වාමීන් වෙනුවෙන් මා කළ සේවයේ ප්‍රතිඵලය ඔබ නොවේද?