1 සාමුවෙල් 13:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් ඔබ යෙහෝවා දෙවිගේ ආඥාව කඩ කළ නිසා+ ඔබේ රාජ්‍යය වැඩි කල් පවතින්නේ නැහැ.+ යෙහෝවා දෙවි ඔහුගේ සිත සතුටු කරන කෙනෙකුව තෝරගනියි.+ යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ පාලනය කරන්න පත් කරන්නේ ඒ තැනැත්තාවයි.”+ හිතෝපදේශ 29:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 පාලකයෙකුගෙන් උදව් උපකාර ලබාගැනීමට බොහෝදෙනා වෙහෙසෙති.+ එහෙත් මිනිසාට යුක්තිය ඉටු කර දෙන්නේ යෙහෝවා දෙවිය.+
14 නමුත් ඔබ යෙහෝවා දෙවිගේ ආඥාව කඩ කළ නිසා+ ඔබේ රාජ්‍යය වැඩි කල් පවතින්නේ නැහැ.+ යෙහෝවා දෙවි ඔහුගේ සිත සතුටු කරන කෙනෙකුව තෝරගනියි.+ යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ පාලනය කරන්න පත් කරන්නේ ඒ තැනැත්තාවයි.”+
26 පාලකයෙකුගෙන් උදව් උපකාර ලබාගැනීමට බොහෝදෙනා වෙහෙසෙති.+ එහෙත් මිනිසාට යුක්තිය ඉටු කර දෙන්නේ යෙහෝවා දෙවිය.+