මාක් 2:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “මනාලයා තමන් සමඟ සිටින විට මනාලයාගේ මිතුරන් නිරාහාරව සිටිය යුතුද?+ මනාලයා ඔවුන් සමඟ සිටින තුරු ඔවුන්ට නිරාහාරව සිටින්න බැහැ.+
19 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “මනාලයා තමන් සමඟ සිටින විට මනාලයාගේ මිතුරන් නිරාහාරව සිටිය යුතුද?+ මනාලයා ඔවුන් සමඟ සිටින තුරු ඔවුන්ට නිරාහාරව සිටින්න බැහැ.+