ෆිලිප්පි 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 අන් සියලුදෙනාම තම තමන්ට වුවමනා දේ පසුපස හඹා යති.+ ඔවුහු ක්‍රිස්තුස් යේසුස්ට සේවය කිරීම ගැන උනන්දු වන්නේ නැත. 2 යොහන් 10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබව හමු වීමට පැමිණෙන කෙනෙකු එම ඉගැන්වීම්වලට එකඟව කටයුතු කරන්නේ නැත්නම් ඔහුව ඔබේ නිවෙස්වලට පිළි නොගන්න.+ ඔහු සමඟ කිසිවක් කතා නොකරන්න.*+
21 අන් සියලුදෙනාම තම තමන්ට වුවමනා දේ පසුපස හඹා යති.+ ඔවුහු ක්‍රිස්තුස් යේසුස්ට සේවය කිරීම ගැන උනන්දු වන්නේ නැත.
10 ඔබව හමු වීමට පැමිණෙන කෙනෙකු එම ඉගැන්වීම්වලට එකඟව කටයුතු කරන්නේ නැත්නම් ඔහුව ඔබේ නිවෙස්වලට පිළි නොගන්න.+ ඔහු සමඟ කිසිවක් කතා නොකරන්න.*+