ලූක් 1:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 දේවදූතයා ඇයට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබට මහෝත්තම දෙවිගේ මහත් බලය ලැබෙයි.+ දරුවා පිළිසිඳගන්නේ ඒ බලය ඔබ තුළ ක්‍රියාත්මක වන නිසයි. ඉපදෙන දරුවා ශුද්ධ කෙනෙක්.+ ඔහු දෙවිගේ පුත්‍රයායි.+ ක්‍රියා 9:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔහු නොපමාව යේසුස් දෙවිගේ පුත්‍රයා බව සිනගෝගවල දේශනා කරන්න පටන්ගත්තේය.+
35 දේවදූතයා ඇයට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබට මහෝත්තම දෙවිගේ මහත් බලය ලැබෙයි.+ දරුවා පිළිසිඳගන්නේ ඒ බලය ඔබ තුළ ක්‍රියාත්මක වන නිසයි. ඉපදෙන දරුවා ශුද්ධ කෙනෙක්.+ ඔහු දෙවිගේ පුත්‍රයායි.+