1 යොහන් 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් යම් පණිවිඩයක් දෙවිගෙන් ලැබී ඇති බව පැවසුවත් යේසුස්ව පිළි නොගන්නා බව එහි සඳහන් වුවහොත් එය දෙවිගෙන් පැමිණි පණිවිඩයක් නොවේ.+ ඇත්තෙන්ම එය ක්‍රිස්තු-විරෝධියාගෙන් පැමිණි පණිවිඩයකි. ඔහු පැමිණෙන බව ඔබ අසා ඇති අතර+ දැනටමත් ඔහු මේ ලෝකයේ සැරිසරයි.+
3 නමුත් යම් පණිවිඩයක් දෙවිගෙන් ලැබී ඇති බව පැවසුවත් යේසුස්ව පිළි නොගන්නා බව එහි සඳහන් වුවහොත් එය දෙවිගෙන් පැමිණි පණිවිඩයක් නොවේ.+ ඇත්තෙන්ම එය ක්‍රිස්තු-විරෝධියාගෙන් පැමිණි පණිවිඩයකි. ඔහු පැමිණෙන බව ඔබ අසා ඇති අතර+ දැනටමත් ඔහු මේ ලෝකයේ සැරිසරයි.+