රෝම 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහෙයින් දෙවි බොහෝ සෙයින් ප්‍රේම කරන ශුද්ධ තැනැත්තන් ලෙස+ කැඳවනු ලැබූ+ රෝමයේ සිටින ඔබ සියලුදෙනා වෙතට මම මෙසේ ලියමි. අපේ පියාණන් වන දෙවිගෙන් හා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන්+ ඔබ සියලුදෙනාටම මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා!+ එෆීස 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ+ පියාණන් වන දෙවිට ප්‍රශංසා වේවා! මන්ද ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටිමින් ස්වර්ගික වාසස්ථානවල සිටින අපට+ ඔහු තම බලය ලබා දී බොහෝ සෙයින් ආශීර්වාද කර ඇත.+ ෆිලිප්පි 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 අපගේ පියාණන් වන දෙවිගෙන් සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් ඔබට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා!+
7 එහෙයින් දෙවි බොහෝ සෙයින් ප්‍රේම කරන ශුද්ධ තැනැත්තන් ලෙස+ කැඳවනු ලැබූ+ රෝමයේ සිටින ඔබ සියලුදෙනා වෙතට මම මෙසේ ලියමි. අපේ පියාණන් වන දෙවිගෙන් හා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන්+ ඔබ සියලුදෙනාටම මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා!+
3 අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ+ පියාණන් වන දෙවිට ප්‍රශංසා වේවා! මන්ද ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටිමින් ස්වර්ගික වාසස්ථානවල සිටින අපට+ ඔහු තම බලය ලබා දී බොහෝ සෙයින් ආශීර්වාද කර ඇත.+
2 අපගේ පියාණන් වන දෙවිගෙන් සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් ඔබට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා!+