1 තෙසලෝනික 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සහෝදරයෙනි, අප දැරූ වෙහෙස ඔබට අමතක වී නැති බව අපට නිසැකය. අපගේ වියහියදම්වලින් ඔබෙන් කිසිවෙකුට බරක් දැනෙනවාට අප අකමැති වූ නිසා+ රෑ දවල් වැඩ කරමින්+ අපි ඔබට දෙවිගේ ශුභාරංචිය දේශනා කළෙමු.
9 සහෝදරයෙනි, අප දැරූ වෙහෙස ඔබට අමතක වී නැති බව අපට නිසැකය. අපගේ වියහියදම්වලින් ඔබෙන් කිසිවෙකුට බරක් දැනෙනවාට අප අකමැති වූ නිසා+ රෑ දවල් වැඩ කරමින්+ අපි ඔබට දෙවිගේ ශුභාරංචිය දේශනා කළෙමු.