15 නමුත් මට ලැබිය යුතුව තිබූ කිසිවක් මා ලබාගත්තේ නැත.+ මා දැන් මේ දේවල් ගැන සඳහන් කරන්නේ ඒවා ලබාගැනීමේ අදහසින් නොවේ. ඇත්තෙන්ම එසේ ලබාගන්නවාට වඩා මා මිය යනවා නම් හොඳය. මෙයාකාරයෙන් මා බියක් සැකක් නැතුව පවසන ඒ දේ සැබෑවක් නොවෙයි කියා කිසි කෙනෙකුට පැවසිය නොහැක.+