ෆිලිප්පි 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔවුන්ට අවසානයේදී අත් වන්නේ විනාශය පමණි.+ ඔවුන් දෙවියෙකු සේ සලකන්නේ ඔවුන්ගේම ආශාවන්ය.*+ ඔවුන් යම් දේවල් ගැන ආඩම්බරයෙන් කතා කළත් ඒ දේවල් ගැන ඔවුන් ඇත්තෙන්ම ලැජ්ජා විය යුතුයි.+ ඔවුන්ගේ මනස් යොමු වී තිබෙන්නේ මේ ජීවිතයේ තිබෙන නිෂ්ඵල දේවලටය.+
19 ඔවුන්ට අවසානයේදී අත් වන්නේ විනාශය පමණි.+ ඔවුන් දෙවියෙකු සේ සලකන්නේ ඔවුන්ගේම ආශාවන්ය.*+ ඔවුන් යම් දේවල් ගැන ආඩම්බරයෙන් කතා කළත් ඒ දේවල් ගැන ඔවුන් ඇත්තෙන්ම ලැජ්ජා විය යුතුයි.+ ඔවුන්ගේ මනස් යොමු වී තිබෙන්නේ මේ ජීවිතයේ තිබෙන නිෂ්ඵල දේවලටය.+