ක්‍රියා 16:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එවිට රැස්ව සිටි මුළු සමූහයාද ඔවුන්ට විරුද්ධව කතා කරන්න පටන්ගත්තෝය. එහෙයින් සිවිල් ආණ්ඩුකාරයෝ ඔවුන්ගේ පිට වස්ත්‍ර ඉරා ඉවත් කර ඔවුන්ට කෝටුවලින් තළන්න අණ කළෝය.+
22 එවිට රැස්ව සිටි මුළු සමූහයාද ඔවුන්ට විරුද්ධව කතා කරන්න පටන්ගත්තෝය. එහෙයින් සිවිල් ආණ්ඩුකාරයෝ ඔවුන්ගේ පිට වස්ත්‍ර ඉරා ඉවත් කර ඔවුන්ට කෝටුවලින් තළන්න අණ කළෝය.+