ක්‍රියා 20:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “ඒ නිසා හොඳ සිහිකල්පනාවෙන් සිටින්න. මම අවුරුදු තුනක් තිස්සේ+ දිවා රෑ කඳුළු සලමින් ඔබට කොතරම් උපදෙස් හා අවවාද ලබා දුන්නාද!+ ඒවා කවදාවත් අමතක කරන්න එපා.
31 “ඒ නිසා හොඳ සිහිකල්පනාවෙන් සිටින්න. මම අවුරුදු තුනක් තිස්සේ+ දිවා රෑ කඳුළු සලමින් ඔබට කොතරම් උපදෙස් හා අවවාද ලබා දුන්නාද!+ ඒවා කවදාවත් අමතක කරන්න එපා.