2 කොරින්ති 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මහත් කනස්සල්ලකින්ද සිත් වේදනාවකින්ද බොහෝ කඳුළු සලමින්ද මා ඔබට ලිව්වේ+ ඔබව දුකට පත් කිරීමට නොවේ.+ ඔබ සඳහා මට ඇති විශේෂ ප්‍රේමය ඔබ දැනගන්නවාට මා කැමති වූ නිසාය. කොලොස්සි 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ වෙනුවෙනුත් ලවෝදිසියේ සිටින අය වෙනුවෙනුත්+ මාව පෞද්ගලිකව මුණගැසී නැති සියලුදෙනා වෙනුවෙනුත් මා මොන තරම් මහත් සටනක යෙදෙනවාද+ කියා ඔබ දැනගන්නවාට කැමැත්තෙමි.
4 මහත් කනස්සල්ලකින්ද සිත් වේදනාවකින්ද බොහෝ කඳුළු සලමින්ද මා ඔබට ලිව්වේ+ ඔබව දුකට පත් කිරීමට නොවේ.+ ඔබ සඳහා මට ඇති විශේෂ ප්‍රේමය ඔබ දැනගන්නවාට මා කැමති වූ නිසාය.
2 ඔබ වෙනුවෙනුත් ලවෝදිසියේ සිටින අය වෙනුවෙනුත්+ මාව පෞද්ගලිකව මුණගැසී නැති සියලුදෙනා වෙනුවෙනුත් මා මොන තරම් මහත් සටනක යෙදෙනවාද+ කියා ඔබ දැනගන්නවාට කැමැත්තෙමි.