2 කොරින්ති 11:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔවුන් ක්‍රිස්තුස්ගේ සේවකයන්ද? මා ඊටත් වඩා කැපීපෙනෙන ආකාරයකින් ඔහුට සේවය කර ඇති බව සිහිවිකල් වූ කෙනෙකු මෙන් පවසමි.+ මා දැරූ වෙහෙස ඔවුන්ට වඩා වැඩිය.+ මම ඔවුන්ටත් වඩා බොහෝ වතාවක් සිරගතව සිටියෙමි.+ අධික ලෙස පහර කෑවෙමි. මා නොමැරී බේරුණු අවස්ථා බොහෝය.+
23 ඔවුන් ක්‍රිස්තුස්ගේ සේවකයන්ද? මා ඊටත් වඩා කැපීපෙනෙන ආකාරයකින් ඔහුට සේවය කර ඇති බව සිහිවිකල් වූ කෙනෙකු මෙන් පවසමි.+ මා දැරූ වෙහෙස ඔවුන්ට වඩා වැඩිය.+ මම ඔවුන්ටත් වඩා බොහෝ වතාවක් සිරගතව සිටියෙමි.+ අධික ලෙස පහර කෑවෙමි. මා නොමැරී බේරුණු අවස්ථා බොහෝය.+