ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 9:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ අතරෙහි සිටින වෙනත් අයට එසේ කිරීමට අයිතියක් ඇත්නම්+ අපට ඊටත් වඩා අයිතියක් තිබිය යුතු නැද්ද? අපට ඒ සඳහා අයිතියක් තිබුණත් අපි ඔබෙන් කිසි දෙයක් ලබාගත්තේ නැත.+ ඒ වෙනුවට අපි සෑම දෙයක්ම දරාගෙන සිටින්නෙමු. එසේ කරන්නේ ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචිය කිසි බාධාවක් නැතුව පතළ කිරීම සඳහාය.+

  • 2 කොරින්ති 11:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එසේ කිරීම නිසා මා ඔබ සමඟ සිටි කාලයේදී මට හිඟයක් ඇති වූ විට ඔබෙන් කිසි කෙනෙකුටවත් බරක් වීමට මට සිදු වූයේ නැත.+ මන්ද මැසිඩෝනියාවෙන් පැමිණි සහෝදරයෝ+ මගේ අගහිඟකම් හොඳින් පිරිමැසුවෝය. අවශ්‍ය වූ ප්‍රමාණයටත් වඩා දේවල් මට ලැබිණ. මා අධිෂ්ඨාන කරගත්තේ කිසිම ආකාරයකින්වත් ඔබට බරක් නොවීමටය. දැනුත් ඉදිරියටත් එසේ කිරීමට මම බලාපොරොත්තු වෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න