ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 8:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත් සැබවින්ම ඔබ තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙනවා නම් ඔබ වැරදි ආශාවන්ට යටත් වන්නේ නැත.+ ඒ වෙනුවට ඔබ යොමු වන්නේ දෙවි ප්‍රිය කරන දේවලටය.+ එමෙන්ම කෙනෙක් ක්‍රිස්තුස් සිතන ආකාරයට සිතන්නේ නැත්නම්+ ඔහු ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් වන්නේ නැත.

  • රෝම 8:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔවුන් පමණක් නොව ඉදිරියේදී උරුම වන දේට සාක්ෂියක් ලෙස*+ දෙවිගේ බලය ලබා සිටින අපිත් කෙඳිරිගාමින් සිටිමු.+ මන්ද යේසුස්ගේ ජීවිත පූජාව මගින් අපගේ ශරීරවලින් නිදහස් වී අපව දෙවිගේ පුත්‍රයන් ලෙස භාරගන්නා තුරු අපත් බලා සිටින්නේ මහත් උනන්දුවකිනි.+

  • 1 කොරින්ති 12:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මන්ද අප යුදෙව්වරුන් වුවත් ග්‍රීකයන්* වුවත් දාසයන්ව සිටියත් නිදහස්ව සිටියත් අප සියලුදෙනාව බව්තීස්ම කළේ එකම බලයේ ක්‍රියාකාරිත්වය තුළින්+ එක ශරීරයක් සෑදීමටය. ඒ බලය අප සියලුදෙනාටම ලැබිණ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න