1 කොරින්ති 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මා මේ දේවල් ගැන ලියන්නේ ඔබව අපහසුතාවට පත් කිරීමේ අදහසින් නොවේ. මා ඔබව සලකන්නේ මගේම ආදරණීය දරුවන් ලෙසයි.+ මා ඔබට මෙලෙස අවවාද කරන්නේ ඒ නිසාය. ගලාති 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මගේ ආදරණීය දරුවෙනි,+ එය යහපත් දෙයකි. නමුත් මා සිටින්නේ මහත් වේදනාවකිනි. ඔබ ගැන මට දැනෙන වේදනාව මවකට දැනෙන ප්‍රසව වේදනාව හා සමානය. එය ඔබ ක්‍රිස්තුස් සිතන ආකාරයට සිතන්න පුරුදු වන තුරුම තිබෙනු ඇත.+
14 මා මේ දේවල් ගැන ලියන්නේ ඔබව අපහසුතාවට පත් කිරීමේ අදහසින් නොවේ. මා ඔබව සලකන්නේ මගේම ආදරණීය දරුවන් ලෙසයි.+ මා ඔබට මෙලෙස අවවාද කරන්නේ ඒ නිසාය.
19 මගේ ආදරණීය දරුවෙනි,+ එය යහපත් දෙයකි. නමුත් මා සිටින්නේ මහත් වේදනාවකිනි. ඔබ ගැන මට දැනෙන වේදනාව මවකට දැනෙන ප්‍රසව වේදනාව හා සමානය. එය ඔබ ක්‍රිස්තුස් සිතන ආකාරයට සිතන්න පුරුදු වන තුරුම තිබෙනු ඇත.+