හිතෝපදේශ 13:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යහපත් තැනැත්තා තම දරුවන්ගේ දරුවන්ටත් උරුමයක් තබා යයි. පව්කාරයන්ගේ වස්තුව හිමි වන්නේ ධර්මිෂ්ඨයන්ටයි.+ හිතෝපදේශ 19:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නිවස හා වස්තුව පියෙකුගෙන් ලැබෙන උරුමයකි.+ එහෙත් බුද්ධිමත් බිරිඳක් ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්ය.+
22 යහපත් තැනැත්තා තම දරුවන්ගේ දරුවන්ටත් උරුමයක් තබා යයි. පව්කාරයන්ගේ වස්තුව හිමි වන්නේ ධර්මිෂ්ඨයන්ටයි.+