1 කොරින්ති 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඇත්තෙන්ම ඔබ අතරේ වේශ්‍යාකම්*+ කරන කෙනෙකු සිටින බව අපට ආරංචි වී ඇත. දෙවිට සේවය නොකරන අය අතරේ පවා මෙතරම් පිළිකුල්සහගත වේශ්‍යාකමක් දක්නට නැත. මන්ද එක්තරා මිනිසෙක් තම පියාගේ භාර්යාව තමාගේ භාර්යාව ලෙස තබාගෙන සිටියි.+ 2 කොරින්ති 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද මා ඔබව දුකට පත් කළොත්+ දුකින් සිටින ඔබට මාව සතුටට පත් කළ හැක්කේ කෙසේද?
5 ඇත්තෙන්ම ඔබ අතරේ වේශ්‍යාකම්*+ කරන කෙනෙකු සිටින බව අපට ආරංචි වී ඇත. දෙවිට සේවය නොකරන අය අතරේ පවා මෙතරම් පිළිකුල්සහගත වේශ්‍යාකමක් දක්නට නැත. මන්ද එක්තරා මිනිසෙක් තම පියාගේ භාර්යාව තමාගේ භාර්යාව ලෙස තබාගෙන සිටියි.+