ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 13:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මිනිසුන් දිවා කාලයේදී හැසිරෙන ආකාරයට අපිද විනීතව හැසිරෙමු.+ එහෙයින් ඝෝෂාකාරී උත්සව, බේබදුකම,+ අනාචාරය, නින්දිත ක්‍රියා,+ අඬදබර+ සහ ඊර්ෂ්‍යාව වැනි දේවලින් ඈත් වී සිටිමු.

  • ගලාති 5:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 කෙනෙක් තම පව්කාර ආශාවන්වලට අනුව ක්‍රියා කරන විට ඔහු හැසිරෙන ආකාරය පැහැදිලිය.+ වේශ්‍යාකම,*+ අපවිත්‍රකම,* නින්දිත හැසිරීම,*+

  • එෆීස 4:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 කිසිම හැඟීමක් දැනීමක් නැති+ ඔවුහු නින්දිත+ ක්‍රියාකලාපයකට සම්පූර්ණයෙන්ම වහල් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුහු කෑදරකමින් යුතුව+ සියලු ආකාරයේ අපවිත්‍ර ක්‍රියාවල+ නිරත වූහ.

  • 2 පේතෘස් 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 බොහෝදෙනෙක් ඔවුන්ගේ නින්දිත ක්‍රියාවන්+ අනුකරණය කරන්නෝය.+ එමගින් සත්‍ය මාර්ගයට විරුද්ධව නින්දාසහගත කතා පැතිරෙනු ඇත.+

  • යූද් 4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මන්ද අප අතරට යම් පිරිසක් රහසින් මෙන් ඇවිත් සිටිති.+ ඔවුහු දෙවිට කිසි ගෞරවයක් නොදක්වන මිනිස්සුය.+ ඔවුන් පවසන්නේ අපගේ දෙවිගෙන් ලැබී තිබෙන මහත් කරුණාව කෙනෙකුට නින්දිත ක්‍රියාවල නිරත වීම සඳහා නිදහසට හේතුවක් කරගත හැකි බවය.+ අපගේ එකම අයිතිකරු+ සහ ස්වාමීන්+ වන යේසුස් ක්‍රිස්තුස්ට ඔවුහු ද්‍රෝහි වෙති.+ එහෙයින් බොහෝ කලකට පෙර ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී ඇති ආකාරයට+ ඔවුන් විනිශ්චයට ලක් විය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න