ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 තිමෝති 2:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 අප දිගටම විඳදරාගෙන සිටියොත් අපි ඔහු සමඟ රජකම් කරන්නෙමු.+ අප ඔහුව ප්‍රතික්ෂේප කළොත්+ ඔහු අපවද ප්‍රතික්ෂේප කරයි.

  • 1 පේතෘස් 3:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඇත්තෙන්ම ක්‍රිස්තුස් සියලුදෙනාගේ පව් උදෙසා මිය ගියේය. එසේ මිය යෑමට අවශ්‍ය වූයේ එක වරක් පමණි.+ ධර්මිෂ්ඨ කෙනෙකු වූ ඔහු මිය ගියේ අධර්මිෂ්ඨයන් වෙනුවෙනි.+ ඔහු ඒ දේ කළේ ඔබව දෙවි වෙතට යොමු කිරීම සඳහාය.+ ඔහු මිය ගියේ මිනිසෙකු ලෙසය.+ නමුත් ඔහුව නැවත ජීවත් කරනු ලැබුවේ ස්වර්ගයෙහි ජීවත් විය හැකි කෙනෙකු* ලෙසය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න