1 කොරින්ති 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මන්ද විනාශයට සුදුසු අය+ ක්‍රිස්තුස්ව වධකණුවක මරනු ලැබූ බවට වූ පණිවිඩය සලකන්නේ මෝඩ දෙයක් ලෙසය.+ නමුත් ගැලවීම ලබන අපට+ නම් ඒ පණිවිඩය තුළින් දෙවිගේ බලය ප්‍රකාශ වේ.+ 1 කොරින්ති 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මිය ගොස් සිටි ස්වාමීන්ව දෙවි තම බලයෙන්+ නැවත නැඟිටුවනු ලැබුවා+ හා සමානව ඔහු අපවත් නැවත නැඟිටුවයි.+
18 මන්ද විනාශයට සුදුසු අය+ ක්‍රිස්තුස්ව වධකණුවක මරනු ලැබූ බවට වූ පණිවිඩය සලකන්නේ මෝඩ දෙයක් ලෙසය.+ නමුත් ගැලවීම ලබන අපට+ නම් ඒ පණිවිඩය තුළින් දෙවිගේ බලය ප්‍රකාශ වේ.+
14 මිය ගොස් සිටි ස්වාමීන්ව දෙවි තම බලයෙන්+ නැවත නැඟිටුවනු ලැබුවා+ හා සමානව ඔහු අපවත් නැවත නැඟිටුවයි.+