1 තෙසලෝනික 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එලෙසම ඔබ සැමගේ මුහුණු දැකීමටත් ඔබේ විශ්වාසය තවත් ශක්තිමත් කිරීමට යම් උපකාර ලබා දීමටත්+ අපි දිවා රෑ දෙකේම මහත් උනන්දුවකින් දෙවිට කන්නලව් කරමු.+
10 එලෙසම ඔබ සැමගේ මුහුණු දැකීමටත් ඔබේ විශ්වාසය තවත් ශක්තිමත් කිරීමට යම් උපකාර ලබා දීමටත්+ අපි දිවා රෑ දෙකේම මහත් උනන්දුවකින් දෙවිට කන්නලව් කරමු.+