ෆිලිප්පි 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මම සතුටු වන්නෙමි. නමුත් එකඟතාවකින් සිටීමටත්+ එකිනෙකාට එක හා සමාන ප්‍රේමයක් පෙන්වීමටත් එක ශරීරයක් සේ සමඟියෙන් සිටීමටත් එක හා සමාන ආකාරයකින් කල්පනා කිරීමට පුරුදු වීමටත්+ ඔබ වගබලා ගන්නවා නම් එයින් මගේ ප්‍රීතිය තවත් වැඩි වෙයි.
2 මම සතුටු වන්නෙමි. නමුත් එකඟතාවකින් සිටීමටත්+ එකිනෙකාට එක හා සමාන ප්‍රේමයක් පෙන්වීමටත් එක ශරීරයක් සේ සමඟියෙන් සිටීමටත් එක හා සමාන ආකාරයකින් කල්පනා කිරීමට පුරුදු වීමටත්+ ඔබ වගබලා ගන්නවා නම් එයින් මගේ ප්‍රීතිය තවත් වැඩි වෙයි.