ෆිලිප්පි 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු වීම ඔබට දිරිගැන්වීමක් වී ඇත්නම්+ ප්‍රේමය නිසා ඔබට යම් සැනසීමක් ලැබී ඇත්නම් එලෙසම ඔබ එකිනෙකා අතර ගැඹුරු සැලකිල්ල,+ සෙනෙහස+ සහ දයානුකම්පාව ඇත්නම්,
2 ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු වීම ඔබට දිරිගැන්වීමක් වී ඇත්නම්+ ප්‍රේමය නිසා ඔබට යම් සැනසීමක් ලැබී ඇත්නම් එලෙසම ඔබ එකිනෙකා අතර ගැඹුරු සැලකිල්ල,+ සෙනෙහස+ සහ දයානුකම්පාව ඇත්නම්,