යොහන් 20:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යේසුස් තමාව අල්ලාගෙන සිටි ඇයට මෙසේ කීවේය. “මම දැන්මම පියාණන් ළඟට යන්නේ නැහැ. ඒ නිසා මාව දැන් අතහරින්න. දැන් මෙතැනින් පිටත් වී මගේ සහෝදරයන් ළඟට ගිහින්,+ ‘මම මගේ පියාණන් හා ඔබේ පියාණන් ළඟටත්+ මගේ දෙවි+ හා ඔබේ දෙවි ළඟටත් යනවා’+ කියා ඔවුන්ට කියන්න.” එෆීස 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 සියලුදෙනාටම සිටින්නේ එකම දෙවි කෙනෙක්+ සහ එකම පියාණන්ය. සියලුදෙනාටම ඉහළින් සිටින්නේ ඔහුය. එලෙසම සියලුදෙනා මාර්ගයෙන් ක්‍රියා කරන්නේ ඔහුය. සියලුදෙනා තුළ ක්‍රියා කරන්නේ ඔහුගේ බලයය.
17 යේසුස් තමාව අල්ලාගෙන සිටි ඇයට මෙසේ කීවේය. “මම දැන්මම පියාණන් ළඟට යන්නේ නැහැ. ඒ නිසා මාව දැන් අතහරින්න. දැන් මෙතැනින් පිටත් වී මගේ සහෝදරයන් ළඟට ගිහින්,+ ‘මම මගේ පියාණන් හා ඔබේ පියාණන් ළඟටත්+ මගේ දෙවි+ හා ඔබේ දෙවි ළඟටත් යනවා’+ කියා ඔවුන්ට කියන්න.”
6 සියලුදෙනාටම සිටින්නේ එකම දෙවි කෙනෙක්+ සහ එකම පියාණන්ය. සියලුදෙනාටම ඉහළින් සිටින්නේ ඔහුය. එලෙසම සියලුදෙනා මාර්ගයෙන් ක්‍රියා කරන්නේ ඔහුය. සියලුදෙනා තුළ ක්‍රියා කරන්නේ ඔහුගේ බලයය.